ජනපති මාණ්ඩලික ප්‍රධානියා මරුට
නයිජීරියා ජනාධිපති මුහම්මද්දු බුහාරිගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ අබ්බා කයාරි, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි පැවැසෙයි. තම මාණ්ඩලික ප්‍රධානියා මිය
Read moreනයිජීරියා ජනාධිපති මුහම්මද්දු බුහාරිගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ අබ්බා කයාරි, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි පැවැසෙයි. තම මාණ්ඩලික ප්‍රධානියා මිය
Read moreගෝලීය වසංගතයක් බවට පත් වී, ලොව පුරා මිලියන 2 කට වැඩි පිරිසක් රෝගී කළ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, චීනයේ වූහාන් නුවර රසායනාගාරයක නිපදවූවක් බවටත්, එය සිතාමතා හෝ අත්වැරදීමකින් සමාජයට
Read moreතායිවානය ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පසුගිය දෙසැම්බරයේ ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය එම තොරතුරු කිසිවක් ගණනකට නොගත් බවත් තායිවාන රජය
Read moreඉන්දියාව මැයි 3 වැනිදා තෙක් ලොක්ඩවුන් කිරීමට සිදුවන බවත් ජනතාවට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ම
Read moreමාසයකට පසු තායිවානයෙන් යළිත් වරක් කොරෝනා වයිරස ආසාදිතයකු හමුවී ඇත. චීනයෙන් කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වූ දා පටන් තායිවාන රජය තහංචි පනවමින්, දැඩි ක්‍රියා මාර්ග ගත්ත
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරීමට මුහුණු ආවරණ අත්‍යාවශ්‍ය බව ගිනියා ජනාධිපති ඇල්ෆ් කොන්දේ පවසා ඇත. ගිනියා ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් අනු
Read moreඇමෙරිකා ජනාධිපතිවරණය මෙම වසරේ නොවැම්බරයේ දී පැවැත්වෙන අතර, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් වී සිටින්නේ ජෝ බයි
Read moreසම්පූර්ණයෙන් සුවය ලබා නිවෙස් බලා ගොස් සිටි දකුණු කොරියානුවන් 116 දෙනකුට යළි ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි පැවැසෙයි. සුවය ලැබූ ආසාදිතයන් යළි රෝගී වීමට පටන් ගත්තේ පසුගිය සතියේ සිටය. සෞ
Read moreකොරෝනා වසංගතයෙන් බැට කන ඇල්බේනියාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 190.5 ක මුදල් ආධාර ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදය පියවර ගෙන ඇත. ඇල්බේනියාවේ ආර්ථිකය ශක්තිමත් කරමින්, එරට කොරෝනා වසංගත තත්ත්වය ම
Read moreබ්‍රසීලයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ 1,000 ඉක්මවා ඇති බව වාර්තා වේ. ලතින් ඇමෙරිකානු රටවලින් කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැට කන රාජ්‍යයක් වන්නේ බ්‍රසීලයයි. අද (11) වනවිට බ්‍රසීලයෙන
Read moreලබන මැයි 3 වැනිදා තෙක් ඉතාලිය මුළුමනින්ම වසා දැමීම එසේත් නැතිනම් ලොක් ඩවුන් කිරීමට සිදුවේවි යැයි අගමැති ගුසෙප්පේ කොන්තේ පවසා තිබේ. ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය ඇරැඹුණේ චීනයෙනි. කෙසේ නමුත
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගතවුණු පැය 24 ඇතුළත ප්‍රංශයේ සිදුවුණු මරණ 987 ක් වාර්තා විය. ඒ අනුව, ‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් සිදුවුණු සමස්ත මරණ සංණයාව 13,197 දක්වා ඉහළ ගොස් තිබ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරදය හේතුවෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 100 ක් මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය මෙම වෛද්‍යවරුන් සියලු දෙනා කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් පැය 24 පුරා කැපවී සිටි අය ය
Read more‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය නැවැත්වීමට ඉන්දියාව දින 21 ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් වසා දැමීමත්, ඉන්දියාවේ වායු දූෂණය වේගයෙන් අඩුවීමත් සමඟ වසර 30 කට පසු පන්ජාබයේ වැසියන්ට කිලෝ මීටර් 125 ක් ද
Read moreරුසියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව කෙමෙන් ඉහළ යමින් ඇතැයි වාර්තා වේ. ගතවුණු පැය 24 ආසාදිතයෝ 1,175 ක් සොයා ගත් බව රුසියානු සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. ඒ, රුසියානු ර
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් නවසීලන්තය සම්පූර්ණයෙන් වසා දමා තිබියදී, නිරෝධායන නීති උල්ලංගනය කරමින්, බිරිඳ සහ දරුවන් සමඟ මුහුදු වෙරළට ගොස් විනෝද
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේත්, රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේත් වැටුප සියයට 30 කින් කප්පාදු ක
Read moreකොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු එරට මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවරුදු 52ක් වු සුමිත
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 360 දෙනකු සිටින ‘රූබි පි‍්‍රන්සෙස්’ නමැති කෲස් නෞකාව නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ වරායකට සේන්දු වී ඇති බව ඕස්ටේ‍්‍රලියා රජය නිකුත්
Read more‘කොවිඞ් 19’ වයිරසයේ තර්ජන මැද මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුවී ඇත. පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ජෙරමි කෝබින් ට පක්ෂ නායකත
Read moreබි‍්‍රතාන්‍යයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වී ඇත්තේ, බි‍්‍රතාන්‍ය වැසියන් වයිරසය අවතක්සේරු කරන නිසා යැයි පැවැසෙයි. බි‍්‍රතාන්‍ය රජය මුළු බි‍්‍රතාන්
Read moreස්විට්සර්ලන්තයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ 540 ක් වාර්තා වේ. එරට ආසාදිතයන් සංඛ්‍යාව 20,000 පසු කර ඇතැයි වාර්තා වේ. මරණ සංඛ්‍යාව හිටිහැටියේ 500 ඉක්මවා ගියේ ගතවුණු පැය 24 ඇතුළත රෝගීන් 56
Read moreචීනයේ ගුවන්සී පළාතෙන් නව කොවිඞ් 19 ආසාදිතයන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. මේ නිසා ගුවන්සී පළාත සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ, රෝගය ව්‍යාප්තවීම වළක්වමිනි. හමුවුණු සියලු
Read moreලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරියෙකුගේ දියණිය ලෙස පෙනී සිටි කතක් ඕස්ට්‍රේලියාවේ දී ඩොලර් මිලියන 29 ක මුදල් වංචාවක් සිදු කර ඇතැයි එරට පොලීසිය උපුටා දක්වමින් එරට ඕස්ට්‍රේලියන් පුවත සේවය වාර
Read more