ඉන්දුනීසියාවේ නව ආසාදිතයෝ 327 ක්
ඉන්දුනීසියාවේ නව ආසාදිතයන් 327 ක් හමුවී ඇති බවත් ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6,575 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.
පසුගිය පැය 24 ක කාලයේ නව මරණ 47 ක් වාර්තා වුණු බවත් ඒ අනුව, මරණ සංඛ්‍යාව 582 දක්වා ඉහළ ගිය බවත් ඉන්දුනීසියානු සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
(රොයිටර්)