වයිරස රෝගීන් අඩුවෙලා
දකුණු කොරියාව තුළ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීම අඩුවෙමින් පවතින බව දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරිහු පැවැසූහ.
මීට මාස දෙකකට පෙර ‘කොවිඞ් 19’ වයිරසය දකුණු කෙරියාවේ ඉවත් බවක් නොමැතිව පැතිර යන්න විය. දකුණු කොරියානු රජය සහ සෞඛ්‍ය බලධාරීන් අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් අද වනවිට වයිරස ආසාදිතයන් අඩු වෙමින් පවතී.
සෝල්හිදීය (රොයිටර්)