වයිරසය පැතිරුණේ සත්ව වෙළෙඳපොළෙන් නොවේ

‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූයේ වූහාන් නුවර සත්ව හා මත්ස්‍ය ගොවිපොලෙන් නොව, වූහාන් නුවර පිහිටා ඇති චීන රජයේ වයිරස රසායනාගාරයෙන් යැයි චීනය පිළිබඳ හසල දැනුමක් ඇති  ඕස්ටේ‍්‍රලියානු මහාච

Read more

බ්‍රසීලයේ මරණ 10,000 යි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රසීලයේ මරණඛ 10,627 පසු කර ඇත. ආසාදිතයන් සංඛ්‍යාව 1,55,939 කි. බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් මෙසේ පැවැසුවත්, විද්‍යාඥයන් අනුමාන කරන්නේ මෙම සංඛ්‍යා මීට

Read more

ඔබාමා ට්‍රම්ප්ට දොස් කියයි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවට දරුණු ලෙස බලපෑම් එල්ල කළේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය වයිරසය අවතක්සේරු කළ නිසා යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ච

Read more

හැමෝම දින 14 ක් නිරෝධායනයේ

විදේශවල සිට ගුවන්තොටුපොළ හරහා මහා බි‍්‍රතාන්‍යයට පැමිණෙන සියලූම දෙනා දින 14 ක් නිරෝධායනයට ලක් කරන බව බි‍්‍රතාන්‍ය රජය පවසා ඇත. බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මේ බව නිවේදනය කළේ ජ

Read more

එලිසබත් රැජිනගෙන් ඉල්ලීමක්

දෙවැනි ලෝක යුද්ධයේ 75 වැනි සැමරුම වෙනුවෙන් රූපවාහිනිය ඔස්සේ විශේෂ ප‍්‍රකාශයක් කළ දෙවැනි එලිසබත් මහ රැජින බි‍්‍රතාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේ බලාපොරොත්තු අත් නොහරින ලෙසය. බි‍්‍රතාන

Read more

ඇන්තනි ෆවුචි නිරෝධායනයේ

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පිහිටුවූ කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානියා මෙන්ම ඇමෙරිකානු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන වෛද්‍ය ඇන්තනි ෆවුචි

Read more

ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව යෝජනාවක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසියක් පැවැත්වුණු අතර, එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහි ඇමෙරිකාව යෝජනාවක් ඉදිරිපත් කළේය. එම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේ දී ඡන්ද විමසුමක් පැවැත්වීම

Read more

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීරණයක් ගැනීමට පියවර ගන්නා බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර ඇත. ‘කොවිඞ් 19’ වය

Read more

කිම් ජොන් උන්ගෙන් හඬ පණිවුඩයක්

උතුරු කොරියා නායක කිම් ජොන් උන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට හඬ පණිවුඩයක් යවා ඇතැයි චීන පුවත් සේවා වාර්තා කළේය. එම හඬ පණිවුඩය හරහා උතුරු කොරියා නායනකයා සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් චීන ජන

Read more

අදියර තුනක් යටතේ රට අරින්න සූදානම්

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොක්ඩුන් කළ  ඕස්ටේ‍්‍රලියාව අදියර තුනක් යටතේ යළි විවෘත කරන බව  ඕස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඊයේ (7) නිවේදනය කළේය. ප‍්‍

Read more

හමුවන සැමට අතට අත දෙයි

අතට අත දීමෙන් වළකින ලෙසත් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නා ලෙසත් උපදෙස් දී තිබියදී ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී, සුවය ලැබ සිටින බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුට හමුව

Read more

රෝහලේ සිට නඩු අහලා

පිත්තාශයේ ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිද්දී, ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන රූත් බැඩර් ගින්ස්බර්ග් රෝහලේ සිට නඩු ඇසූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. 87 හ

Read more

පුටින්ගෙන් වීර පදක්කමක්

දෙවැනි ලෝක යුද සමයේ නාසි හමුදා පරාජය කිරීමට උතුරු කොරියාවෙන් ලැබුණු සහාය ඇගයීමට ලක් කරමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට වීර පදක්කමක් පිරි නැමීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්

Read more

ඇෆ්ගනිස්තානය නොමිලේ පාන් බෙදයි

 ‘නව කොරෝනා වයිරසය’ හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩපණ වීමත් මිල ගණන් ඉහළ යෑමත් නිසා සිය දහස් ගණනකට නොමිලේ ‘පාන්’ බෙදාදීමට ඇෆ්ගනිස්තාන ආණ්ඩුව අද (5) පියවර ගත්තේය. එම ව්‍යාපෘතියේ පළමු

Read more

දෙවැනි දිනයටත් කොරෝනා නෑ

ගතවුණු දෙදින ඇතුළත කිසිදු ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුනොවුණු බව නවසීලන්ත සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසීය. නවසීලන්තයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය පාලනය වී ඇති බව එරට අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩ

Read more

වෙනිසියුලා ජනපති ඝාතන තැත වරදී

තමන් ඝාතනය කිරීමට ඇමෙරිකාව කළ කුමන්ත්‍රණය අසාර්ථක වූ බව වෙනිසියුලා නායක නිකලස් මදුරෝ ඊයේ (4) පැවැසීය. වෙනිසියුලා ජනාධිපති මදුරෝ මෙසේ කියා සිටියේ, කැරිබියානු මුහුද හරහා වෙනිසියුලාවට ඇතුළු

Read more

නවසීලන්තයේ කොරෝනා ආසාදිතයෝ නෑ

මාර්තු 16 වැනිදායින් පසු නවසීලන්තයෙන් කිසිම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදියකු හමුවී නැති බව නවසීලන්ත සෞඛ්‍ය ප්‍රධානී ඈෂ්ලි බ්ලූම්ෆීල්ඞ් මාධ්‍ය හමුවේ පැවැසුවේය. නවසීලන්ත රජය

Read more

හදිසි තත්ත්වය මැයි 10 දක්වා

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පැනැවූ හදිසි තත්ත්වය මැයි 31 වැනිදා තෙක් දීර්ග වනු ඇතැයි ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ පවසා ඇත. මේ වනවිට ජපානයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා

Read more

මිලදී ගත් පර්යේෂණ කට්ටල දෝෂ සහිතයි

විදෙස්වලින් මිලදී ගත් ‘කොවිඞ් 19’ පර්යේෂණ කට්ටල දෝෂ සහිත යැයි ටැන්සානිසා ජනාධිපති ජෝන් මැගුෆුලී චෝදනා කර ඇත. එම පරීයේෂණ කට්ටල යොදා ගනිමින් පර්යේෂණ කළත්, ‘කොවිඞ් 19’ ආසාදිතයන් පවා ආසාද

Read more

වයිරසය ආවේ චීනයේ වූහාන් රසායනාගාරයෙන්

ලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ වයිරසය චීනයේ වූහාන් නුවර රසායනාගාරයෙන් සමාජයට මුදා හැරුණු වයිරසයක් බව ඔප්පු කිරීමට සාක්ෂි රැසක් ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මාධ්‍ය හමුවේ අව

Read more

එළියට යන්න ස්පාඤ්ඤ වැසියන්ට අවසර

සති 7 ක් තිස්සේ නිවෙස්වලට කොටු වී සිටින ස්පාඤ්ඤ වැසියන්ට ව්‍යායාම කිරීමට පමණක් උදේ සහ සවස් කාලයේ එළියට බැසීමට අවසර හිමිවී ඇත. ස්පාඤ්ඤයේ ‘කොවිඞ් 19’ වයිරස අවදානම තවමත් පහව ගොස් නොමැත. ආරම්

Read more

ඇෆ්ගනිස්තානයේ වයිරසය වේගයෙන් පැතිරේ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇෆ්ගනිස්තානයේ වේගයෙන් පැතිර යන බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කාබුල් නුවර 500 ක පිරිසක් අහඹු ලෙස ‘කොවිඞ් 19’ පරීක්ෂණයට යොමු කළ

Read more

කතානායකවරයාටත් කොරෝනා

පාකිස්තානයේ කතානායකවරයාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කළේය. ‘‘මට කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවුරු වුණා. මා දැන් මගේ නිවසේ ස්වයං නිරෝධායනයට යොමු වී ස

Read more

විශ්වාසයි වයිරසය හැදුවේ චීනය

ලොවට වසංගතයක් වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය චීනයේ වූහාන් නුවර ජෛව රසායනාගාරයේ නිර්මාණය කළ එකක් යැයි තමන් විශ්වාස කරන බවත්, ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව සාක්ෂි ඇති බවත් ඇමෙරිකන් ජ

Read more