මැදපෙරදිග පුවත්
ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙනවා
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරු
ඉරාන උත්තරීතර නායකයා කෝමා තත්ත්වයකට පත්වෙලා
දැඩි ලෙස අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන ඉරාන උත්තරීතර නායක 85 හැවිරිදි අයතුල්ලා අලී කමේනී, සිහිසුන් වී කෝමා තත්ත
හිස්බුල්ලා ප්‍රකාශක අෆීස් ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියයයි
ඊශ්‍රායල හමුදා, ලෙබනනයේ බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සං
ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන්
ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාර සිදු කරනවා යැයි දිගින් දිගටම ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, වහා ව
යහපත් සබඳතා පවත්වන්න ඉරානය සූදානම්
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සමඟ යහපත් සබඳතා ඇති කර ග
අරාබි මුස්ලිම් රටවල සමුළුව සෞදි අරාබියේ
අරාබි මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුව සෞදි අරාබියේ රියාද් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. මෙවර මුස්ලිම්
ජනසංහාරය නවත්වන්න: ඉරානය ට්‍රම්ප්ගෙන් ඉල්ලයි
ගාසා තීරයට පහර දෙමින්, ඊශ්‍රායලය සිදු කරන ජන සංහාර වහා නැවැත්වීමට මැදිහත් වෙන්නැයි ඉරානය, ඇමෙරිකාවේ නව ජනාධිපති
පේජර් පුපුරුවන්න අණ දුන්නේ මමයි
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට සලස්වා, එම සටන්කාමීන් 40 දෙනකු ඝාතනය ක
ඉහළ වී අස්වැන්නක් ලබාගනියි
සෞදි අරාබියේ නජ්රාන් නගරයේ පිහිටි ආදර්ශ ගොවිපල ඉහළ වී අස්වැන්නක් ලබාගෙන ඇති බව වාර්තා වේ. නවීන තාක්ෂණික ක්‍රම භා
ලොව වටා
හොංකොං ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීන් 45 ක් හිරේ
ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන ආකාරයට කටයුතු කළැයි චෝදනා ලැබූ හොංකොං හි ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් 45 දෙනකුට සිර දඬුවම් නියම කෙරුණි.
ව්‍යාපාරික
පළමු ඩිජිටල් මුදල් ඒකකය
ලෝකයේ සාර්ථකම පළමු ඩිජිටල් මුදල් ඒකකය බිට්කොයින් Bitcoin ය. බිට්කොයින් ලොවට හඳුන්වා දෙනු ලැබුවේ 2008 දී සතෝෂි නකමෝටෝ Satoshi Nakamoto නම් පුද්ගලයා විසිනි.
මෙතෙරින් එතෙරට
ලාංකිකයන් බේරා ගන්න සාකච්ඡා
මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මියන්මාර තානාපතිනී මාලර් තන් ටයික් (Marlar Than Htaik ) මහත්මිය සමඟ සාකච්ඡා කළේය.
විශේෂාංග
අයිස් යෝධයා විද්‍යාඥයන් මුලා කළ හැටි
පළමු හමුවීමෙන්ම අපට කෙනකු ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවනි. එහෙත්, එහෙම නොවන අවස්ථා ද ඇත. පළමු හමුවේදී ඒ කෙනා මෙහෙමයි යැයි අප සිතුවත්, ඇත්තටම ඒ කෙනා වෙනස් වෙන්න පුළුවනි. අප සිතුවා වරදින්න පුළුවනි. මෙය ග්‍රහලෝක සම්බන්ධයෙන් ද පොදු කාරණාවකි.
සුවසෙත
සැනිටයිසර් කළ හදිය
මීට වසර පහකට පමණ පෙර, 2019 වසරේ දෙසැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වූ ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසය මුළු ලෝකයම උඩු යටිකුරු කළේය.