මහ ඡන්දය ඇරැඹේ



පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි. අද (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී හැකි තරම් උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ඉල්ලා සිටියේය.

ඡන්දය රටේ මහජනතාවගේ අයිතිවාසිකමක් සහ ඔවුන්ගේ බලයක් වන හෙයින් අනිවා ර් යෙන්ම ඡන්දය ප්‍රකාශ කරනැයි රටේ

ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බවද රත්නායක මහතා සඳහන් කළේය .

පා ර් ලිමේන්තු මහ මැතිවරණය රට පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී අද පෙරවරු 7 ට ආරම්භ වන අතර සවස 4 දක්වා ක්‍රියාත්මක වන බවද එම සභාව සඳහන් කරයි.

ඡන්ද පොළට යෑමේදී ඡන්ද දායකයන්ගේ ගමන් මළුවල ජංගම දුරකථන හෝ ප්‍රචා රක ද්‍රව්‍ය තබා ගැනීම සම්පූ ර් ණයෙන්ම නීති විරෝධී වන බවද එම නිසා ඒවා නොමැතිව ඡන්ද පොළට ගොස් ඡන්දය සළකුණු කරන්නැයිද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරන බව සභාපතිවරයා කීවේය.


RECOMMEND POSTS