ට්‍රම්ප්ගේ මතක පොත



 

ඇමෙරිකා එක්සත් ජනපදයේ පසුගිය 08දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගෙන එරට 45 වැනි ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූයේ  රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මිට කලින් දේශපාලනයේ නිරත නොවු  ට්‍රම්ප් අතින් පරාජයට පත්වූයේ දීර්ඝකාලයක සිට දේශපාලන කටයුතුවල නිරතව සිටි ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්ය. ඇයගේ සැමියා වන බිල් ක්ලින්ටන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකි. එවැනි දේශපාලන පසුබිමකින් යුත් ප්‍රසිද්ධ චරිතයක් පරාජයට පත්කළ ට්‍රම්ප් මෙතෙක් ගත කළ ජිවිතය ගැන කියාපාන ඡායරූප කිහිපයකි මේ

(ඩොනල්ඩ් ට්‍රම්ප් වයස හතරේදී)

(ට්‍රම්ප් කුඩා කාලයේදී සිය පවුලේ අය සමග ගත් ඡායාරූපයකි. මෙහි වම් කෙළවරේ සිටින්නේ ට්‍රම්ප්ය)

(ට්‍රම්ප් කුඩා කල ජිවත්වූ නිවස)

(ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් හමුදා ඇකඩමියේ හමුදා පුහුණුව ලැබූ කාලයේදී. මෙහි මැද සිටින්නේ ට්‍රම්ප්ය)

(ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පියා වූ ෆ්රෙඩ් ට්‍රම්ප් සමග)

(සිය පළමු බිරිඳ ඉවානා සමග)

((සිය පළමු පුත් කනිටු ඩොනල්ඩ් ට්‍රම්ප් සමග 1978දී)

(ඩොනල්ඩ් ට්‍රම්ප් සාර්ථක ව්‍යාපාරිකයෙකි)

(එසේම ගොල්ෆ් ක්‍රීඩාවට ඉමහත් ඇල්මක් දක්වන්නෙකි.ඔහුගේම පුද්ගලික ගොල්ෆ් ක්‍රීඩා පිටියක්ද ඇත.)

(මේ වසරේ ජූලි මාසයේදී පැවැති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලනයේදී)

(රිපබ්ලිකන් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂක මයික් පෙන්ස් සමග)

( ට්‍රම්ප්ගේ බොයිං 707 ගුවන් යානය)

 

 


RECOMMEND POSTS