වියට්නාමයෙන් ආ වන්දනා නඩය



බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා ද ඇතුළු බෞද්ධ වන්දනා කණ්ඩායමක් පසුගිය දා වියට්නාමයේ සිට මෙරට සංචාරයකට පැමිණියහ.

එම සංචාරය සංවිධාය කරනු ලැබුවේත්, ඊට නායකත්වය ලබා දුන්නේත්,  වියට්නාම් සීමාසහිත ජාත්‍යන්තර සංචාරක සංචාරක සමාගමේ අධ්‍යක්ෂ ලී මින් තුවාන් සෙන් Ly Minh Tvan මහතා ය.

වන්දනා කණ්ඩායම, මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් මහා නායක හිමියන් ද හමුවිය.

ඉන් අනතුරුව, පිරිස ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන නැරැඹීමට අමතක නොකළ අතර, එම සිද්ධස්ථානවලට කටයුතු සදහා අවශ්‍ය පරිදි පරිත්‍යාග කිරීම් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූහ.


RECOMMEND POSTS