වෙස්වලාගත් ඊශ්‍රායල සෙබළු රෝහලකට කඩා වැදිලා



වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස වෙස්වලාගත් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් කණ්ඩායමක්, බටහිර ඉවුරේ රෝහලකට කඩා වැදී කළ වැටලීමකින් පලස්තීන වැසියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙස්වලාගත් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් රෝහලට කඩා වදින අයුරු රෝහලේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති අතර, එම ආරක්ෂක කැමරා දසුන් මේවනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS