දියවැඩියාවෙන් ගිනස් ලෝක වාර්තාවක්



සෞදි අරාබිය දියවැඩියාව පිළිබඳ දැණුවත් කිරීමේ වැඩසටහනකින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇති බව වාර්තා වේ.

එකවරපුද්ගලයන් 752 දෙනෙකු එක්රැස් කරමින් දියවැඩියා පිළිබඳවදැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මිනිසුන් එක්රැස් කිරීමේ විශාලතම වාර්තාව අල්-අහ්සා හි දියවැඩියා මධ්‍යස්ථානය  හිමිකරගත් බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කළේය.

නිදන්ගත රෝග නිරීක්ෂණය කිරීම, ඔවුන්ගේ අනුපාත, අතුරුආබාධ සහ මරණ අවම කිරීමමෙන්ම සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශයේ කැපවීම සෞඛ්‍ය අමාත්‍ය ෆාහාඩ් අල්-ජලාජෙල් අවධාරණය කළේගිනස් ලෝක වාර්තාවට අදාල සහතිකය ලබාගැනීමෙන් පසුවය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ArabNews - රියාද් නුවර)

RECOMMEND POSTS