ඊශ්‍රායලයට පහර දුන්නට ඉරාන වැසියෝ සතුටින්



ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සතුට පල කරමින් ඉරානයේ තෙහෙරාන් අගනුවර ස්ථාන කීපයකට රැස්වුණු ඉරාන වැසියෝ දහස් ගණනක් ප්‍රීතිඝෝෂා පවත්වන්න වූහ.

ඉරාන වැසියන් ප්‍රීතිඝෝෂා පැවැත්වූයේ යුදෙව් ඊශ්‍රායලය ඉරානයටත්, ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන්ටත් දිගින් දිගටම කරන කෙණෙහිලිකම්වලට එරෙහිව ඉරාන රජය නැගී සිටීම පැසැසුමට ලක් කරමිනි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS