නසරැල්ලාගෙන් අනතුරු



හිස්බුල්ලා සාමාජිකයන් භාවිත කරන ‘වෝකිටෝකි’ සහ ‘පේජර්’ සන්නිවේදන උපාංග පුපුරුවා හැරීමට සලස්වමින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට කිසිදු සමාවක් නොදෙන බව ලෙබනනයේ හිස්බුල්ලා සාමාජික හසාන් නසරැල්ලා අනතුරු අඟවයි.

ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනයේ සහ සිරියාවේ හිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම, ඊශ්‍රායලය සියලු ‘රතු ඉරි’ පැනීමක් බව හිස්බුල්ලා නායක නසරැල්ලා වැඩි දුරටත් පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS