ඉරානය ත්‍රස්ත රාජ්‍යයක්



ඉරානය ත්‍රස්ත රාජ්‍යයක් බවත්, ලෝකයට විශාල තර්ජනයක් බවත් පෙන්වා දෙමින්, ඉරානයට නව සම්බාධක පැනැවිය යුතු යැයි ඊශ්‍රායල රජය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබේ. 

ඊශ්‍රායල රජය මෙම ඉල්ලීම කළේ පසුගිය 13 වැනිදා ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දඬුවම් කළ යුතු බව පවසමිනි.

ඉරාන විප්ලපීව හමුදාව ත්‍රස්ත හමුදාවක් බවත්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී ත්‍රස්ත නායකයකු ලෙසත් නම් කරමින් ඉරානයට තව තවත් සම්බාධක පැනැවීම කළ යුතු යැයි ඊශ්‍රායල රජය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS