2070 දී ඉස්ලාම් දහම ඉදිරියට



වසර 2070 වෙද්දී ලොව වැඩි දෙනකු අදහන ආගම වනු ඇත්තේ ඉස්ලාම් යැයි ඇමෙරිකන් විශ්ව විද්‍යාල කිහිපයක් එක් කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එම සමීක්ෂණය මෙහෙයවා ඇත්තේ ‘පිව් රිසර්ච්’ නමැති ආයතනයයි. එම ආයතනය ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ද එළිදැක්වීමට කටයුතු කර ඇත.

දැනට ලොව වැඩිම පිරිසකගේ ආගම වන ක්‍රිස්තියානි වන අතර දෙවැනි ස්ථානයේ ඇත්තේ ඉස්ලාම්ය.

(බී.බී.සී)


RECOMMEND POSTS