ඩුබායි පාලකයා ආයෙත් සීයා කෙනෙක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂෙයික්මොහොමඩ් බින්රෂීඩ් අල් මක්ටුම් නැවතත් සීයා කෙනෙකු වී ඇති බව අරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඩුබායි පාලකයාගේ දියණියවන ෂෙයිකා මෙනල් බින්ට් මොහොමඩ් බින්රෂීඩ් අල්මක්ටුම් පිරිමි දරුවකු ප්‍රසූත කර ඇත.

නියෝජ්‍ය  අගමැතිහා ජනාධිපතිකටයුතු අමාත්‍ය, ෂීක් මන්සූර් බින් සේයිඩ් අල් නහියන් ඩුබායි විවාහ වී සිටින්නේ ඩුබායි පාලකයාගේ දියණියත් සමගය.

දරුවාගේ නම රෂීඩ් බින් මන්සූර් ලෙස යොදා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
අරේබියන් ටයිම්ස් ඇසුරිනි


RECOMMEND POSTS