ලෝකෙට ලොක්කා ඉස්සරහා අශෝභන ලෙසින් හැසිරිලා !



ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුවක් ඉදිරියේ අශෝභන ලෙස නිරුවතින් හැසිරුණු තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

අදාළ සිදුවීම පසුගියදා ප්‍රංශයේදී සිදුවූවක්. එහිදී පිළිරුව විවෘත කර අවස්ථාවේ එක්වරම මෙම තරුණිය උඩුකය ඇදුම් ගලවා දමා ඉදිරියට පැමිණ තිබෙනවා.

පසුව පිළිරුව අසලට ගිය මෙම කාන්තාව ට්‍රම්ප් පිළිරුවේ රහස් ප්‍රදේශ ස්පර්ශ කරමින් අශෝභන ලෙස හැසිරුණු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම ඡායාරූප පහතින් දැක්වේ


( තිළිණි ද සිල්වා )
ද ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙනි....

 


RECOMMEND POSTS