ඉස්ලාම් බැතිමත්හු රාමසාන් සමරති



ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද (05) යෙදී තිබේ.

ඊයේ (04) නව සඳ දැකිම පසු අද උපවාසය අත්හැරිය හැකි බවට කොළඹ මහ පල්ලිය දැනුම්දීමෙන් පසු රාමසාන් උත්සවය අද පැවැත්වනු ලැබීය.

මෙහිදී ප්‍රදාන යාච්ඤා මෙහය ඉමන් වජිහුදීන් මවුලවි තුමන් විසින් කොළඹ මහ පල්ලිය වන දවටගහ පල්ලියේදී අද උදෑසන සිදුකෙරිනි.  යාච්ඤා මෙහය පැවති අවස්ථාවේ පලිලියට විශේෂ ආරක්ශාවක්ද සපයා තිබිනි.

ලහිරු හර්ෂණ

RECOMMEND POSTS