දුරකථන සම්බන්ධතා දිගටම



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවට නිවෙස්වලට ම වී සිටින්න යැයි උපදෙස් දී ඇති බැවින් ඔවුන්ගේ සමාජ සම්බන්ධතා නිවසේ සිට පවත්වාගෙන යාමට උපකාරයක් ලෙස මේ දිනවල ජංගම දුරකථන සේවා අත්හිටුවීම හා විසන්ධි කිරීම නොකරන්න යැයි විදුලි සංදේශ නියාමන අධිකාරිය දුරකථ සමාගම්වලට උපදෙස් දී තිබේ.

එමෙන්ම පාරිභෝගික සතුට ළඟාකර ගැනීමට හැකිවන ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කරන ලෙස ද එම අධිකාරිය සියලු සමාගම්වලට දැනුම් දී ඇත.


RECOMMEND POSTS