පලස්තීන ගැටවරයෝ අවුරු 23 ක් හිරේ




පලස්තීන ගැටවරයන් දෙදෙනකට අවුරුදු 12 ක් සහ අවුරුදු 11 ක් බැගින් සිර දඬුවම් නියම කිරීමට ඊශ්‍රායල අධිකරණයක් පසුගිය 7 වැනිදා තීන්දු කළේය.
ඊශ්‍රායල වැසියන්ට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කළේ යැයි එක් ගැටවරයකුට චෝදනා එල්ල වී තිබුණු අතර අනෙක් ගැටවරයාට එල්ල වී තිබුණේ ඊශ්‍රායල කාන්තාවක යට කර මරා දැමීමට උත්සහ කළ බවටය.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS