නව දිලීරයක් සොයා ගනියි



ඕමාන් වෛද්‍ය කණ්ඩායමක් නව දිලීරයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ආචාර්ය අබ්දුල්ලා බින් මොහොමඩ් අල් හට්මිගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායම නව දිලීරය සොයා ගෙන ඇත.

ක්ෂය රෝගී කාන්තාවකගේ පෙණහළුවලින් ලබාගත් සාම්පල පරීක්ෂා කරන අවස්ථාවේදී දිලීරය සොයාගත් බව ආචාර්යවරයා පැවසීය.

ආචාර්ය, අබ්දුල්ලා බින් මොහොමඩ් අල් හට්මි, ඕමාන් වෛද්‍ය සහ පර්යේෂණ සහයෝගිතා වැඩසටහනේ පර්යේෂණ සහායකයෙකු ලෙස සේවය කරන නෙදර්ලන්තයේදිලීර මධ්‍යස්ථානයටවැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා සොයා ගත් දිලීරය යවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS