තානාපතිට අපහාස කර හිරේට යයි



කුවේටයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයාට අපහාස වන ආකාරයෙන් තර්ජනාත්මකව සමාජ ජාල වෙබ් අඩවිවල අදහස් පළ කළ අසියාතිකයෙක් අත්අඩංගුවට ගෙන කුවේට් අපරාධ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අපරාධ අධිකරණය සියළුම කරුණු සැළකිල්ලට ගෙන අවුරුද්දයි මාස අටක සිර දඩුවමක් නියම කළේය.

ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර අභියාචනාධිකරණය අදාල තීන්දුවට අමතරව රටින් පිටුවහල් කරන ලෙස නියෝග කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS