ඊශ්‍රාලයට සහාය දෙන්න එපා: හමාස් සංවිධානය ට්‍රම්ප්ට කියයි



මනුෂ්‍යත්වයට එරෙහිව දිගින් දිගටම අපරාධ සිදුකරන ඊශ්‍රායලයට සහාය දීම නවත්වැන්නැයි ඊහ්‍රායල විරෝධී පලස්තීන හඬ ‘හමාස්’ සංවිධානය ඇමෙරිකා ජනාධිපකති ධුරයට පත්වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත.
ඇමෙරිකා ජනපතිවරණයට පත්වන බොහෝ දෙනා ඊශ්‍රායලයට සහාය දක්වන්නේත්, ඊශ්‍රායලයේ කීමට හිස නමන්නේත් ඇමෙරිකාවේ වෙසෙන යුදෙව්වන්ගේ ඡන්ද දිනා ගැනීමට යැයි හමාස් සංවිධානය පැහැදිලි කරයි.
මෙවර ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට සහාය හිමිවූයේ සැබෑ ඇමෙරිකානුවන්ගෙනි. හමාස් සංවිධානයේ නායක කලීඩ් මෙෂාල් මේ බව කියා සිටියේ අද (11) උදෑසන පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේදීය.

RECOMMEND POSTS