අනතුරෙන් පසු මෝටර් රථයක් ගිනි අරන්



ඩුබායි හි සිදුවූ අනතුරකින් මෝටර් රථයක් ගිනිගෙන ඇති බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කරනවා.

මෝටර් රථය අල්-කයිල් මාර්ගයේ ජෙබෙල් අලි දෙසට.ධාවනය වෙමින් තිබෙන අවස්ථාවේ මයිඩාන් පාලමේ ආසන්නයේදි අනතුර සිදුවි ඇත.

අනතුර පිළිබඳව පොලිසිය හෙළි කර නොමැති අතර, “ඔබේ වේගය අඩු කර විකල්ප මාර්ග භාවිතා කරන්න,ආරක්ෂිතව හා පරිස්සමින් රිය පදවන්න’’යනුවෙන් අනතුර ගැන සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් පොලීසිය නිකුත් කරඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(කලීජ්ටයිම්ස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS