මැදපෙරදිග අවුළුවනවා



ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මැදපෙරදිග කලාපයේ නව අර්බුද රැසක් නිර්මාණය කර ඇතැයි ඉරානය චෝදනා කරයි.

මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් එක් දින සමුළුවක් අද තෙහෙරාන් අගනුවරදී පැවැත්විණි.

මැදපෙරදිග කලාපයේ රටවල් බොහොමයක ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රධානීහු ඊට සහභාගී වූහ. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවත්, මැදපෙරදිග කලාපයේ සාමයට තර්ජනයක් බවත් රැස් වූ බොහෝ දෙනාගේ අදහස විය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS