මහලේකම් කුවේටයට



එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මයික් පොම්පියෝ සංචාරයක් සඳහා කුවේට් රාජ්‍යයට පැමි‍ණෙන බව වාර්තා වේ.

එක්සත් ජනපදය සහ කුවේටය අතර මුලෝපායික වශයෙන් වැදගත් කරුණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට මහලේකම්වරයා අපේක්ෂා කරන බව කුවේට් නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය, කලීඩ් අල්-ජරාල්ලාහ් ප්‍රකාශ කළේය.

ආර්ථික, දේශපාලන, වෙළඳ, ආයෝජන, බලශක්ති, අධ්‍යාපනය සහ සංස්කෘතික සහයෝගිතවය සාකච්ඡා කරන වැදගත් කරුණු අතර වන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS