තුර්කි සෙබළු 33 ක් මරුට
සිරියානු රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්රහාරයකින් සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ සිටි තුර්කි හමුදා සොල්දාදුවෝ 33 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල නියෝජනය කරන්න සන්නද්ධ කල්ලි සාමාජිකයන්ගේ අවසන් බළකොටුව ලෙස සැලකෙන්නේ ඉඞ්ලිබ් පළාතය.
අන්කාරාහිදීය (රොයිටර්)