තෙල් මිල ඉහලට



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ තෙල් මිල ඔක්තෝබර් මාසයේදි ඉහළ යන බව රජය නිවේදනය කළේය.

සුපර් 98 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.59 සිට 2.61 දක්වාත්  විශේෂ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.48 සිට 2.50 දක්වාත් ඉහළ යයි.

ඩීසල් ලීටරයක මිල ඩිරාම් 2.64 සිට 2.76 දක්වා ඉහළ යයි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS