සාම සැලැස්මට දෙපාර්ශ්වයේම කැමැත්ත



ඇෆ්ගනිස්තානයට සාමය උදා කර දීමේ අරමුණ ඇතිව, ඇමෙරිකන් රජය තලේබාන් සංවිධානයට ඉදිරිපත් කළ සාම සැලැස්මට තලේබාන්වරුන්ගේ ද අනුමැතිය හිමිවී ඇතිබව වාර්තා වේ.

ඇමෙරිකන් රජයේ නියෝජිතයන් සහ තලේබාන් දේශපාලන අංශයේ ප්‍රධානීන් අතර මෙම සාම සැලැස්ම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලය හරහාය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS