මෝදි ට්‍රම්ප් හමුවක්



ජපානයේ ඔසාකා නුවර පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සමාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ද පැවැත්විණි.

ජනපති ට්‍රම්ප් ඉන්දියාවට ලබා දුන් ජී.එස්.පී. සහනය ඉවත් කිරීම, ඉන්දියාව ඇමෙරිකන් භාණ්ඩවලට තීරුබදු පැනැවීම ආදිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS