කොරෝනා මරණ 1,000 පනී



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා ව්‍යාප්ත වන නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඊයේ (11) වනවිට දහස ඉක්මවීය.

චීන සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඊයේ (11) නිවේදනය කළේ, වයිරසයෙන් මියගිය ගණන 1,016 ක් බවත්, 42,638 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ය.

වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS