ගාල්ලේ රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුමක්

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුමක් හඳුන්වා දී ඇත. කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මියගේ සංකල්පයකට අනුව මෙය නිර්මාණය කර ඇති අතර

Read more

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පැමිණිල්ලක්

රාජ්‍ය නිලධාරීන්ගේ ''සුළු සුළු අඩුපාඩු'' සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස

Read more

සෞදි ලක්ෂ දෙකක් අවදානමේ

සෞදි අරාබියේ 10,000ත් 200,000 ත් අතර පිරිසකට කොරෝනා ආසාදනය විමේ අවධානමක් පවතින බව සෞදි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. එම අවධානම් තත්ත්වයෙන් මිදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙ

Read more

සිරකරුවන් 599කට සමාව

විවිධ වැරදි හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටි සිරකරුවන් 599 ක් සමාව දි නිදහස් කරන බව ඕමාන ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.   එලෙස සමාව හිමිවන 366 දෙනෙක් විදේශිකයෝය.   ඕමානයේ සුල්තාන්, හයිතම් බින්

Read more

ඕමානයේ ආසාදිතයන් 419ක්

කොවිඩ් - 19 වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 48 දෙනකු අලුතෙන් සොයාගැනීමත් සමග එරට ආසාදිතයන් සංඛ්‍යාව 419 දක්වා ඉහළ ගියේය. රෝගින් දෙදෙනකු මියගොස් ඇත.  නිරෝධායන පියවර අනුගමනය කරමින් හුදකලා කාමරවල රැ

Read more

ඕමාන ජාතිකයන් යළි මව් රටට

‍ටැන්සානියාවේ රැඳී සිටින ඕමාන ජාතිකයන් යළි ඕමානයට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ඕමාන් රජය පවසයි. මේ සඳහා ඕමාන ගුවන් සේවයට අයත් යානයක් යොදාගන්නා බවත් ඕමාන් ගුවන් සේවයේ 0685 082 540 දුරකථන අංකය ඇමතී

Read more

තවත් ආසාදිතයෙක් මියයයි

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙලෙස මියගොස් ජර්මනියේ සංචාරක යෙදී පැමිණි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු ගල්කිස්සේ පදිංචික

Read more

’’සොබා දහමේ ප්‍රතිචාරයක්’’ පාප් තුමා කියයි

පාරිසරික අර්බුද නොතකා හරිමින් ක්‍රියාකළ මිනිසාට සොබා දහම විසින් ලබාදෙන ප්‍රතිචාරවලින් එකක් වන්නේ කොරෝනා වයිරසය පැතිරීම යැයි ‍ෆ්‍රැන්සිස් පාප්තුමා පවසයි. ''වරින්වර සොබා දහම ලබාදුන

Read more

විදේශ ශ්‍රමිකයන්ට අන්තර්ජාල පහසුකම්

කුවේටයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නවතම අන්තර්ජාල සේවාවක් දියත් කර ඇති බව වාර්තා වේ. කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම අන්තර්ජාල සේවාව දියත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.

Read more

සේවක වැටුප් කපාහරින්න අවසර

කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ලවී ඇති සෞදි පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් හා වැඩකරන කාලය අඩු කිරීමට අවසර හිමි වෙයි. කෙසේ වෙතත්, වැටුප් හා වැඩකරන කාලය අඩු කළ හැක්කේ සේවකයින්ගේ කැමැත්ත ඇතිව

Read more

මානසික ආතතිය දුරුවෙන්න වැඩසටහන්

එමිරේට්ස් වැසියන්ට මානසික බලපෑම් මඟහරවා ගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා දියත් කර ඇති බව වාර්තා වේ. කොරෝනා රෝගී තත්ත්වයන් හේතුවෙන් ඇතිවන මානසික බලපෑම්වලින් මිදීමට සියලුම ව

Read more

ආපසු එන්වානම් විද්‍යුත් ක්‍රමයට තොරතුරු ඉල්ලයි

සෞදි අරාබියට පැමිණීමට කැමති විදේශගත සෞදි ජාතිකයන්ට විද්‍යුත් සේවාවක් සෞදි විදේශ කටයුතු අමාත්‍යංශය දියත් කර ඇති බව බහරේන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. එම විද්‍යුත් සේවාව ඔස්සේ තමන

Read more

නවසීලන්තයේ සිටින සිසුන් ගෙන්වීමට සැළසුම්

නවසීලන්තයේ සිටින ඕමාන සිසුන් ආපසු ගෙන්වා ගැනීමට ඕමාන් රජය කටයුතු කරමින් සිටියි. නවසීලන්තයේ සිට ඕමානය බලා යෑමට අපේක්ෂා කරන සිසුන් රැගෙනයෑම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රියාවලිය අවසන් වෙ

Read more

ඊශ්‍රායලයේ උත්සාහය හමාස් ප්‍රතික්ෂේප කරයි

වසර ගණනාවක් ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායල සිවිල් වැසියන් දෙදෙනකු සහ සොල්දාදුවන් දෙදෙනකුගේ ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ඊශ්‍රායලය අඟහරුවාදා උත්සාහ ගත්ත ද හමාස් සංවිධානය එය ප්‍

Read more

විදෙස් රටවල දී ශ්‍රී ලාංකිකයන් 14ක් මිය ගිහින්

කොවිඩ් - 19 ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයන් 09 දෙනකු බ්‍රිතාන්‍යයේ දී මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ තොරතුරු අනුව හෙළිවෙයි. මෙසේ මියගිය අය අතර කොවිඩ් - 19 වසංගතය මර්ධනයට දායක වූ වෛද්‍යවරු දෙදෙ

Read more

ගත වූ පැය 24 දී වැඩිම මරණ ඇමෙරිකාවෙන්

කොවිඩ් - 19 වසංගතයෙන් දිනක තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව යළිත් වතාවක් ඇමෙරිකාවෙන් වාර්තාවේ. එය ගත වූ පැය 24ක කාලයේ දී මරණ 1,736කි. මින් පෙර දිනක දී එක රටක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව සිදුවූයේ

Read more

ඉරානය මරණ 4,000 ආසන්නයේ

ඉරානයේ කොරෝනා වයිරසයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව 62,000 ඉක්මවා ඇති බවත් මරණ සංඛ්‍යාව 3,872ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් අද (07) කීවේය. එක් රාත්‍රියක පමණක් රෝගීන් 133 දෙනක

Read more

ඉතාලි වෛද්‍යවරු 94 දෙනකුගේ දිවි තොර වෙති

කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 94 දෙනකු මියගොස් ඇතැයි එරට වෛද්‍යවරුන්ගේ සංගමය අද (7) ප්‍රකාශ කළේය. ‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් හෙදියන් 26 දෙනකු මිය

Read more

පිලිපීන තානාපතිනයි ලෙබනනයේ දී මරුට

ලෙබනනයේ පිලිපීන තානාපතිවරිය කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.   පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ පිලිපීන

Read more

ඇමෙරිකාවේ තර්ජනය හමුවේ ඉන්දීය තහනම ඉවතට

කොරෝනා වයිරස රෝගීන් සඳහා ප්‍රතිකාරකයක් ලෙස නම්කර ඇති හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධයේ අපනයන තහනම ඉවත් කිරීමට ඉන්දියාව එකඟ වී ඇත. ඉන්දියාව විසින් ඖෂධය සඳහා පැනවූ අපනයන තහනම ඉවත් නොකළහොත්

Read more

ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 24ක් මියයති

ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් 24 දෙනකු කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මේ වනවිට මියගොස් තිබේ.   පසුගිය සතියේ සිට වෛද්‍යවරුන්ගේ මරණ සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවී ඇතැයි එරට වෛද්‍ය සංගමය පවසයි.  &n

Read more

ගාල්ලේ පවුල් 18ක් නිරෝධායනයට

ගාල්ල, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩකන්ද ප්‍රදේශයේ පවුල් 18ක් ස්වයං නිරෝධායනයට ලක්කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලසන්ත උබේසේකර මහතා පවසයි.   කොරියාවේ සිට පැමිණ නි

Read more

හයවැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් - 19 ආසාදිත තවත් රෝගියකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි වියේ පසුවූ පිර

Read more

ඇමෙරිකාවේ කොරෝනා මරණ 10,000 පනී

කොරෝනා ‍වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ පුද්ගලයන් 10,908ක් මියගොස් ඇති අතර මේ වනවිට ආසාදිතයන් 367,507ක් වාර්තා වී ඇත. ඉතාලියට හා ස්පාඤ්ඤය හැරුණු විට රෝගීන් 10,000කට වැඩි පිරිසක් මියගිය රට බවට පත්ව ඇත්තේ ඇම

Read more