හපන දුම්කොල මලු 30,000ක් අල්ලයි



ඕමානයට නීතිවිරෝධි ආකාරයෙන් රැගෙන යෑමට උත්සහ කළ හපන දුම්කොල මලු 30,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විදේශිකයින් තිදෙනෙකු සමඟ බෝට්ටුවකින් හපන දුම්කොල රැගෙන එන අවස්ථාවේදී දෝෆාර් ආණ්ඩුකාර ප්‍රදේශයේ වෙරළාරක්ෂක පොලීසිය අත්අඩංගුවටගෙන ඇති බව ඕමාන් රාජකීය පොලීසිය ප්ර‍කාශ කළේ ය.

නීතිවිරෝධි ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව රාජකීය පොලීසිය වැඩිදුරටත් ප්රවකාශ කළේ ය.

ජානක ප්රිලයදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS