මුහුණු ආවාරණ අනිවාර්ය නෑ: එමිරේටය කියයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය එක්පෝ 2020 ප්‍රදර්ශන භූමිය තුළ මුහුණු ආවරණ පැළඳීම අනිවර්යය නොවන බව නිවේදනය කර ඇත.

ඒ අනුව, ජනාකීර්ණ නොවන එළිමහන් ස්ථානවල මුහුණු ආවාරණ පැළඳීම අනිවාර්ය නොවන බව සඳහන් කර ඇත.

විශාල ජන සහභාගීත්වයක් ඇති විනෝදාස්වාද ස්ථානවල මුහුණු ආවරණ පැළඳින ලෙස ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS