මත් පැන් බෝතල් 16,000ක් අල්ලයි



ඕමානයට නීතිවිරෝධිව ප්‍රවාහනය කළ මත්පැන් බෝතල් 16,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

භාණ්ඩ ප්‍රවාහන බහාලුමක(කන්ටේනරයක) සඟවා තිබියදි නීතිවිරෝධි මත්පැන් බෝතල් තොගය සොයාගෙන ඇත.
අදාල මත්පැන් බෝතල් තොගය අල්-වජාජා වරාය රේගුව අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS