ප්‍රහාරක යානා මිලදී ගැනීමට යයි



ඉරානය රුසියාවෙන් ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට සැලසුම් කරන බව වාර්තා වේ.

රුසියාවෙන් “සුකොයි 35“ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට ඉරාන ගුවන් හමුදාව සලකා බලමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ බෝර්නා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ප්‍රහාරක ජෙට් යානා අනාගතයේදි රුසියාවෙන් මිලදී ගැනීමට කටයුතු කරන ඇති බව ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews- ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS