එමිරේටය අවුරුදු 3-7 දරුවන්ට චීන එන්නත



එක්සත් අරාබි ඒමිරේට්ස් රාජ්‍යයේ දරුවන්ට කොවිඩි-19 එන්නත ලබා දෙන බව වාර්තා වේ.

ඒ අනුව, වසය අවුරුදු 3 සිට 17 දක්වා දරුවන්ට චීනයේ සිනොෆාම් එන්නත ලබා දීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ළමුන් 900කට ඒන්නත ලබා දී සායනික අත්හදා බැලීම් සහ පුළුල් ඇගයීම් වලින් පසු මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

 


RECOMMEND POSTS