අතුරුදහන් වු අයකුගේ සිරුර හමුවෙයි



කුවේටයේ අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති බව කුවේට් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
අතුරුදහන් වු පුද්ගලයාගේ සිරුර උම් නාගා නගරයේ තිබි සොයා ගෙන ඇත.

මළ සිරුර සම්බන්ධයෙන් ඇති වු සැකය හේතුවෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අධිකරණ වෛද්‍ය දෙපාර්තුමේන්තුවට යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS