සෞදි ඉරාන මිතුදම්: අපට ගැටලුවක් නෑ



සෞදි අරාබිය සහ ඉරානය අතර යහපත් සබඳතා වර්ධනය වීම තමන්ට ගැටලුවක් නොවන බව ඇමෙරිකාව පවසයි.

පසමිතුරන් වුණු සෞදිය සහ ඉරානය මේ වනවිට මිතුදම් ආරම්භ කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද වර්ධනය කර ගනිමිනි.

සෞදි අරාබිය සහ ඉරානය මෙසේ යහපත් සබඳතා වර්ධනය කර ගත්තේ චීනයේ මැදිහත් වීමෙනි.

‘සෞදිය සහ ඉරානය ඔවුන්ගේ එදිවිවාදිකම් අවසන් කරමින් මිතුරුවීම කාලපීය සාමයටත් ගෝලීය සාමයටත් ඉතා වැදගත් වේවි’ යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS