පෞද්ගලික යාත්‍රාවක් අතුරුදන්



යේමනයට ආසන්න මුහුදේ යාත්‍රා කළ පෞද්ගලික යාත්‍රාවක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

රුසියානුවන් තිදෙනෙකු සහ ඊජිප්තු ජාතිකයින් දෙදෙනෙකු යාත්‍රාවේ ගමන් කර ඇත.

පෞද්ගලික යාත්‍රාවක් යේමනයේ වෙරළට ආසන්න රතු මුහුදේ දින කිහිපයක සිට අතුරුදන් වී ඇති බව එහි හිමිකරු සහ සෞදි අරාබියේ රුසියානු තානාපති කාර්යාලය වාර්තා කර ඇත.

යේමන වෙරළට ඔබ්බෙන් යාත්‍රා කළ යාත්‍රා කිහිපයකට මෑත කාලයේදී ප්‍රහාර එල්ල විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - සනා නුවර)

RECOMMEND POSTS