තුර්කි ජනපතිට දැන් හොඳයි



අසනීප වී දින කීපයක් නිහඩව සිටි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් යළි ජනාධිපතිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට එක් වී සිටී.

තුර්කි ජනාධිපති එර්දොවාන්, පසුගිය දා හිටි හැටියේ අසනීප විය. ඒ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සජීවී රූපවාහිනී විවාදයක් පැවැත්වෙද්දීය.

තුර්කි ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ද ලබන මැයි 14 වැනිදා පැවැත්වෙයි. තව දුරටත් ධුරයේ රැදී සිටීම එර්දොවාන්ගේ අරමුණ වී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS