හැමෝම දින 14 ක් නිරෝධායනයේ
විදේශවල සිට ගුවන්තොටුපොළ හරහා මහා බි්රතාන්යයට පැමිණෙන සියලූම දෙනා දින 14 ක් නිරෝධායනයට ලක් කරන බව බි්රතාන්ය රජය පවසා ඇත.
බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් මේ බව නිවේදනය කළේ ජාතිය අමතමිනි. ඒ, ඉදිරියේ දී ලොක්ඩවුන් තහංචි ලිහිල් කරමින් බි්රතාන්යය ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමිනි.
විදේශවලින් පැමිණෙන පිරිස් මෙසේ දින 14 ක් නිරෝධායනයට කෙරෙනු ඇත්තේ නිරෝධායන රෙගුලාසිවලට අනුව යැයි බි්රතාන්ය අග්රාමාත්ය බොරිස් ජොන්සන් වැඩිදුරටත් පනසා ඇත.
ලන්ඩනයේදීය (රොයිටර්)