හදිසි තත්ත්වය මැයි 10 දක්වා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පැනැවූ හදිසි තත්ත්වය මැයි 31 වැනිදා තෙක් දීර්ග වනු ඇතැයි ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ පවසා ඇත.

මේ වනවිට ජපානයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 15,000 කට වැඩි සංඛ්‍යාවක් හමුවී ඇති අතර මරණ 510 පසු කර ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS