ට්‍රම්ප් දිවුරුම් දෙද්දී බිල් ක්ලින්ටන් ට්‍රම්ප් දියණිය ඉවන්කාට බැල්ම දාලා හිලරි ක්ලින්ටන්ගේ අතටම අ



ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් දිවුරුම් දෙද්දී, එම උත්සවයට සහභාගීවුණු ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන බිල් ක්ලින්ටන් ට්‍රම්ප්ගේ බිරිය මෙලානියාට ‘බැල්ම හෙළීමට’ පටන් ගත් අයුරුත්, එය බිල්ගේ බිරිය හිලරි ක්ලින්ටන්ගේ අතටම හසුවන අයුරුත් දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් බි්‍රතාන්‍යයේ මේල් ඔන් ලයින් වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කළේය.

බිල් ක්ලින්ටන් ලාබාල තරුණ කාන්තාවන්ට ලොල් චරිතයක් බව ඇමෙරිකානුවන් පමණක් නොව, මුළු ලොවම දන්නා කරුණකි. ජනපති ධුරයේ සිටිද්දී බිල් ක්ලින්ටන් මොනිකා ලෙවෙන්සි අතර ඇතිවුණු ‘හුටපටය’ ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය.

ඉවන්කා ට්‍රම්ප් යනු ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු කසාද බිරිය වන ඉවානා ට්‍රම්ප්ගේ දියණියයි. 35 හැවිරිදි ඇය තිදරු මවකි. ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ව්‍යාපාර පවරා ඇත්තේ ද ඉවන්කාටය. මැය කලක් මෝස්කර නිරූපිකාවක ලෙස ද කටයුතු කළාය. දිවුරුම්දීමේ උලෙළට ඉවන්කා පැමිණ සිටියේ සැමියා ජැරඞ් සහ දරු පැටවුන් ද සමඟය.

 

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS