ඉන්දුනීසියාවට භූමි කම්පාවක්



රික්ටර් පරිමාණයේ ඒකක 6.9 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියා දූපත් රාජ්‍යය කැලැඹිණි.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටියේ මොලොකු මූදු පතුලේය.

භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු නමුත් පසුව ඒවා ඉවත් කෙරුණි.

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවිය. ජීවිත හානි සිදුවුණු බවක් වාර්තා වී නැත.

ජකර්තාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS