ඉරාන පිළ අවසන් පූර්ව තරඟයට



ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් පවත්වන, 2017 ‘බීච් බෝල්’ ලෝක කුසලාන පා පන්දු තරගාවලියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට ඉරාන ජාතික ‘බීච් බෝල්’ පිළි සමත් විය.

‘බීච් බෝල්’ ලෝක කුසලාන පා පන්දු තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ බහාමාස් දූපත් රාජ්‍යයේ සුන්දර මුහුදු වෙරළ කේන්ද්‍ර කොට ගනිමිනි.

ඉරාන කණ්ඩායම අවසන් පූර්ව තරඟයට  සුදුසුකම් ලැබුවේ ස්විට්සර්ලන්ත කණ්ඩායම පරාජය කරමිනි. එය ඉතා උද්වේගකාරී මෙන්ම තියුණු ජයක් වාර්තා කළ තරගයක් වුණැයි ක්‍රීඩා විචාරකයෝ පවසති.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS