ඉරාන චිත්‍රපට උලෙළ අද ඇරැඹේ



ඉරාන ඉස්ලාමීය විප්ලවයට වසර 40 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ඉරාන ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද සිට මේ මස 10 වැනිදා දක්වා ජාතික චිත්‍රපට ශාලාවේ තරංගනී ශාලාවේ දී පැවැත්වේ.

මෙම සිනමා උළෙල සඳහා ඇතුල්වීම නොමිලේ බව සංවිධායකවරු පවසති.  

 


RECOMMEND POSTS