හෙරොයින් කිලෝ 225ක් අල්ලයි



මහබාගේ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි 225 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු කිලෝ 225 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි .
     
එම සැකකරුවන් සමග මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත .
     
කිලෝ 10 යේ හාල් උරයක සහල් අතරේම  මත්කුඩු කිලෝ 1 බැගින් සඟවා ප්‍රවාහනය කිරීම සඳහා කැබ් රථයට සහ  මෝටර් රථයට  පටවමින් සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .


RECOMMEND POSTS