අකුණකින් නිවාස 10කට හානි



කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේ නිවාස 10කට පමණ අකුණක් හේතුවෙන් හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

අකුණ පුපුරායාමත් සමග නිවාස කිහිපයක වහළවලට හානි සිදුව ඇති බවත් විදුලි සැපයුම් හා සම්බන්ධ කර තිබූ විද්‍යුත් උපකරණ රැසක් ක්‍රියාවිරහිත වී ඇති බවත් වාර්තා වෙයි.


RECOMMEND POSTS