ධාවනශූර රොජර් බැනිස්ටර් සමුගනී



සැතපුමක දුරක් මිනිත්තු හතරකට වඩා අඩු කාලයකින් දිවීමට සමත් ලොව පළමු ධාවන ශූරයා ලෙස ප්‍රකට ශූර ශ්‍රීමත් රොජර් බැනිස්ටර් මෙලොවින් සමුගත්තේය.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 88 කි. 1954 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම්ලාභියෙකු වුණු බැනිස්ටර් කැපී පෙනෙන ස්නායු වෛද්‍යවරයෙකි.

2011 වසරේ දී ඔහු පාකින්සන් රෝගයට ගොදුරු විය. පසුලිය 3 වැනිදා බැනිස්ටර් අභාවප්‍රාප්ත වුණු බවත්, ඒ ඔක්ෆර්ඞ් පිහිටි ඔහුගේ නිවසේදී බවත් පවුලේ අය පවසා ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS