හෙලිකොප්ටරයක් කඩා වැටෙයි



ගුවන් හමුදා පුහුණු සැසිවාරයක් අතරතුර පැද වු හෙලිකොප්ටරය රියාද් නුවර පිහිටි කාෂ් අල්-ආන් ගුවන්තොටුපොලට කඩා වැටීම හේතුවෙන් ඇමරිකානු පුහුණු උපදේශක, පෝල් රීඩි ජීවිතක්ෂයට පත් වු බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය. 

දෙවන ලුතිනන්, හේෂාම් බින් අබ්දුල්ලාසිස් අල්-ෂායික් අනතුරින් තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇත.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞදි ගුවන් හමුදාව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS